ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් සහ තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.Jan 27, 202606:11 PMකාසියේ වාසිය එංගලන්තයටසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Jan 27, 202602:03 PMපාකිස්තානයත් T20 ලෝක කුසලානය වර්ජනය කරයි ද?T20 ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්වීමත් සමඟ පාකිස්තානයද සිය සහභාගීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.Jan 27, 202610:51 AMපාකිස්තානයත් T20 ලෝක කුසලානය වර්ජනය කරයි ද?Jan 27, 202610:51 AMපාකිස්තාන විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නම් කරයිවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන පාකිස්තාන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ.Jan 25, 202612:38 PMපාකිස්තාන විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නම් කරයිJan 25, 202612:38 PMICCයෙන් ලැබුණු ආරාධනාව ගැන ස්කොට්ලන්තය ප්‍රතිචාර දක්වයි2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ ආරාධනයට ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබේ.Jan 25, 202611:14 AMICCයෙන් ලැබුණු ආරාධනාව ගැන ස්කොට්ලන්තය ප්‍රතිචාර දක්වයිJan 25, 202611:14 AMඑංගලන්තයට කඩුලු 05ක ජයක්ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.Jan 24, 202609:38 PMඑංගලන්තයට කඩුලු 05ක ජයක්Jan 24, 202609:38 PMඑංගලන්තයට ලකුණු 220ක ඉලක්කයක්ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.Jan 24, 202605:50 PMඑංගලන්තයට ලකුණු 220ක ඉලක්කයක්Jan 24, 202605:50 PMT20 ලෝක කුසලානයට ස්කොට්ලන්තයට වරම් - බංග්ලාදේශ විසිවෙයි2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.Jan 24, 202603:59 PMT20 ලෝක කුසලානයට ස්කොට්ලන්තයට වරම් - බංග්ලාදේශ විසිවෙයිJan 24, 202603:59 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටශ්රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.Jan 24, 202602:04 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටJan 24, 202602:04 PMරාජ්ෂාහි වොරියර්ස් BPL කිරුළ හිමිකර ගනීචැටෝග්රෑම් රෝයල්ස් කණ්ඩායම ලකුණු 63කින් පරාජය කර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාජ්ෂාහි වොරියර්ස් කණ්ඩායම සමත් විය.Jan 24, 202612:38 PMරාජ්ෂාහි වොරියර්ස් BPL කිරුළ හිමිකර ගනීJan 24, 202612:38 PMඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට සුපිරි ජයක්යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය කඩුලු 09ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.Jan 23, 202604:57 PMඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට සුපිරි ජයක්Jan 23, 202604:57 PMශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයියොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 59ක ඉලක්කයක් හිමිව තිබේ.Jan 23, 202603:11 PMශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයිJan 23, 202603:11 PMඑංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (22) පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jan 22, 202610:10 PMඑංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්Jan 22, 202610:10 PMබංග්ලාදේශය ICCයට සැරවෙයිවිස්සයි20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ICCය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය චෝදනා කරයි.Jan 22, 202609:35 PMබංග්ලාදේශය ICCයට සැරවෙයිJan 22, 202609:35 PMඑංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්එංගලන්තයට එරෙහිව අද (22) ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත් විය.Jan 22, 202605:54 PMඑංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්Jan 22, 202605:54 PMශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අදසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.Jan 22, 202606:36 AMශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින තරගය අදJan 22, 202606:36 AMබංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවත් කෙරේ ?විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටකදී ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අද (21) නිල වශයෙන් දැනුම් දී තිබේ.Jan 21, 202606:17 PMබංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවත් කෙරේ ?Jan 21, 202606:17 PMශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 106ක ජයක්යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 106ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jan 19, 202609:01 PMශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 106ක ජයක්Jan 19, 202609:01 PMඅයර්ලන්තයට ලකුණු 268ක ඉලක්කයක්යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 268ක ඉලක්කයක් හිමිව තිබේ.Jan 19, 202605:55 PMඅයර්ලන්තයට ලකුණු 268ක ඉලක්කයක්Jan 19, 202605:55 PMකාසියේ වාසිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමටයොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.Jan 19, 202601:31 PMකාසියේ වාසිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමටJan 19, 202601:31 PM