ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව කාලෝස් ඇල්කරේස්ට2026 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් ඇල්කරේස් සමත් විය. ඒ අද (1) පැවති අවසන් මහා තරගයේදී සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජයට පත් කරමින්ය.Feb 01, 202606:26 PMපාකිස්තාන යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 253ක ඉලක්කයක්යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (1) පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 252ක් රැස්කිරීමට සමත් විය.Feb 01, 202605:44 PMජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්2026 ජාතික බොක්සිං ශූරතාවලියේ ඉකුත් 29වනදා පැවැති තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය ගැන ජාතික බොක්සිං සංගමය කරුණු පැහැදිලි කර තිබේ.Feb 01, 202604:50 PMජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්Feb 01, 202604:50 PMශ්‍රී ලංකාව වසර 12ක ඉතිහාසය වෙනස් කරයි ද?සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (01) නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.Feb 01, 202611:18 AMශ්‍රී ලංකාව වසර 12ක ඉතිහාසය වෙනස් කරයි ද?Feb 01, 202611:18 AMඔස්ට්‍රේලියාවට අමිහිරි පරාජයක්සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 90කින් ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත් විය.Jan 31, 202608:45 PMඔස්ට්‍රේලියාවට අමිහිරි පරාජයක්Jan 31, 202608:45 PMකමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.Jan 31, 202604:40 PMකමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?Jan 31, 202604:40 PMT20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතටඑළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ.Jan 31, 202602:58 PMT20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතටJan 31, 202602:58 PMT20 ලෝක කුසලානයට සහභාගිවන නෙදර්ලන්ත කණ්ඩායම දිවයිනටවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම අද (31) දහවල් දිවයිනට පැමිණියේය.Jan 31, 202602:04 PMT20 ලෝක කුසලානයට සහභාගිවන නෙදර්ලන්ත කණ්ඩායම දිවයිනටJan 31, 202602:04 PMවිස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Jan 30, 202611:38 PMවිස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්Jan 30, 202611:38 PMඑංගලන්තයට ලකුණු 134ක ඉලක්කයක්ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක් හිමිව තිබේ.Jan 30, 202610:16 PMඑංගලන්තයට ලකුණු 134ක ඉලක්කයක්Jan 30, 202610:16 PMකාසියේ වාසිය එංගලන්තයට - එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වෙයිසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය පන්දුවාර 17කට සීමා කර තිබේ.Jan 30, 202608:32 PMකාසියේ වාසිය එංගලන්තයට - එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වෙයිJan 30, 202608:32 PMශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයියොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.Jan 30, 202608:08 PMශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයිJan 30, 202608:08 PMවර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය ප්‍රමාද වෙයිසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාදවී තිබේ.Jan 30, 202606:39 PMවර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය ප්‍රමාද වෙයිJan 30, 202606:39 PMශ්‍රී ලංකාව ඇගයූ නසාර්ට දසුන් දැක්වූ ප්රතිචාරයශ්රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බවට එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් සිදුකළ ප්‍රකාශය නායක දසුන් ශානක විසින් අගයකර තිබේ.Jan 29, 202611:08 PMශ්‍රී ලංකාව ඇගයූ නසාර්ට දසුන් දැක්වූ ප්‍රතිචාරයJan 29, 202611:08 PMශ්‍රී ලංකා යෞවනයෝ දකුණු අප්‍රිකානු සටන දිනතිවයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ අද (29) පැවති තීරණාත්මක තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.Jan 29, 202608:51 PMශ්‍රී ලංකා යෞවනයෝ දකුණු අප්‍රිකානු සටන දිනතිJan 29, 202608:51 PMSSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය අද (28) පස්වරුවේදී විවෘත කළේය.Jan 28, 202610:31 PMSSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේJan 28, 202610:31 PMබංග්ලාදේශය T20 කාන්තා ලෝක කුසලානයටවිස්සයි20 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් නේපාලයේ පැවැත්වෙන තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ බංග්ලාදේශය ලෝක කුසලානයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.Jan 28, 202609:44 PMබංග්ලාදේශය T20 කාන්තා ලෝක කුසලානයටJan 28, 202609:44 PMඑංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේසංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ ප්‍රකාශයට පත්කළේය.Jan 28, 202606:22 PMඑංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේJan 28, 202606:22 PMශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතටජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.Jan 28, 202603:11 PMශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතටJan 28, 202603:11 PMඑක්දින තරගාවලියේ ජය එංගලන්තයටපවන් රත්නායකගේ සුපිරි ඉනිම අපතේ යවමින් එංගලන්තය සමඟ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වුණි.Jan 27, 202609:52 PMඑක්දින තරගාවලියේ ජය එංගලන්තයටJan 27, 202609:52 PM