header logo
SLIC
ක්‍රීඩා
බංග්ලාදේශය T20 කාන්තා ලෝක කුසලානයට
Jan 28, 202609:44 PM
බංග්ලාදේශය T20 කාන්තා ලෝක කුසලානයට
EDEX

එළැඹෙන විස්සයි20 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් නේපාලයේ පැවැත්වෙන තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලානයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට අද (28) අවස්ථාව උදාවිය.

ඒ සුපිරි 6 වටයේ තායිලන්තයට එරෙහිව පැවති තරගය ජයගැනීමත් සමගය. මුල්පානිහිදී පැවති මෙම තරගයෙන් ලකුණු 39ක විශිෂ්ට ජයක් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හිමිවිය.

මූලික වටයේ සිට අපරාජිතව සිටින ඔවුන් ලැබූ 5වන ජයග්‍රහණය වන අතර, සුපිරි 6 වටයේ ක්‍රීඩාකළ තරග 3ම ජයගැනීමටත් ඔවුන් සමත්ව සිටියි.

එංගලන්තයේ සත්කාරකත්වය යටතේ එළැඹෙන ජුනි ජූලි මාසයන්හිදී පැවැත්වෙන මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලානයට බංග්ලාදේශයට අමතරව නෙදර්ලන්තය ද මේ වනවිට සුදුසුකම් ලබා සිටියි.

මෙම ලෝක කුසලානයට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බ.ඉ. කොදෙව්, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව දැනටමත් සිය ස්ථාන වෙන්කරගෙන ඇත.

ඒ අනුව මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තවත් කණ්ඩායම් 2කට ලෝක කුසලාන වරම් හිමිකරගැනීමට හැකියාව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට