ශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කිලෝ 85න් පහළ රග්බි කණ්ඩායමට ජයක්සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු අදියරේ අද (25) පැවැති තරගයෙන් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.Apr 25, 202609:22 PMජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්නටඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ.Apr 25, 202607:56 PMහර්බජාන්ට සමාව දෙනවා, කම්මුලට ගහපු එක නම් අමතක නෑ - ශ්රීසාන්ත්හර්බජාන් සිං තමන්ට පහරදුන් සිද්ධියට සමාව දෙන නමුත්, එම පහරදීම කිසිදා අමතක නොකරන බව ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් පවසයි.Apr 25, 202601:10 PMහර්බජාන්ට සමාව දෙනවා, කම්මුලට ගහපු එක නම් අමතක නෑ - ශ්රීසාන්ත්හර්බජාන් සිං තමන්ට පහරදුන් සිද්ධියට සමාව දෙන නමුත්, එම පහරදීම කිසිදා අමතක නොකරන බව ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් පවසයි.Apr 25, 202601:10 PMආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්චීනයේ සන්යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම් දිනා දීමට ඉෂාරා සමන්මලී සහ ශශිකලා ලංකාතිලක සමත්ව තිබේ.Apr 24, 202601:46 PMආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්චීනයේ සන්යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම් දිනා දීමට ඉෂාරා සමන්මලී සහ ශශිකලා ලංකාතිලක සමත්ව තිබේ.Apr 24, 202601:46 PMක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ක්‍රමවේදයේ වෙනසක්තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.Apr 23, 202610:26 PMක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ක්‍රමවේදයේ වෙනසක්තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.Apr 23, 202610:26 PMමෙන්ඩිස් PSL ලකුණු 500ට කිට්ටුවෙයිPSL තරගාවලියේ පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙන්ඩිස් මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ආසන්නයට පැමිණ සිටියි.Apr 22, 202609:20 PMමෙන්ඩිස් PSL ලකුණු 500ට කිට්ටුවෙයිPSL තරගාවලියේ පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙන්ඩිස් මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ආසන්නයට පැමිණ සිටියි.Apr 22, 202609:20 PMචමරිගේ තුන්ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයිසත්කාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් විය.Apr 22, 202605:34 PMචමරිගේ තුන්ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයිසත්කාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් විය.Apr 22, 202605:34 PMICC සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයිවසර හතරක් ICCහි ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ වසීම් ඛාන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Apr 22, 202611:26 AMICC සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයිවසර හතරක් ICCහි ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ වසීම් ඛාන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Apr 22, 202611:26 AMපන්ජාබ් කිංග්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණටඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.Apr 21, 202602:20 PMපන්ජාබ් කිංග්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණටඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.Apr 21, 202602:20 PMනවසීලන්ත කි.ග්රෑ. 85න් පහළ රග්බි කණ්ඩායම දිවයිනටකිලෝ ග්‍රෑම් 85ට අඩු බර පංතියේ නවසීලන්ත ජාතික රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබේ.Apr 21, 202607:01 AMනවසීලන්ත කි.ග්රෑ. 85න් පහළ රග්බි කණ්ඩායම දිවයිනටකිලෝ ග්‍රෑම් 85ට අඩු බර පංතියේ නවසීලන්ත ජාතික රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබේ.Apr 21, 202607:01 AMශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අදසංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත් වේ.Apr 20, 202609:49 AMශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අදසංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත් වේ.Apr 20, 202609:49 AM130 වැනි 'බොස්ටන් මැරතන්' තරගය හෙට ඇරඹේඅමෙරිකාවේ පැවැත්වෙන ලොව වඩාත් පැරණිතම සහ ප්‍රධානම මැරතන් තරගයක් වන 'බොස්ටන් මැරතන්' තරගය හෙට (20) ආරම්භ වේ.Apr 19, 202606:02 PM130 වැනි 'බොස්ටන් මැරතන්' තරගය හෙට ඇරඹේඅමෙරිකාවේ පැවැත්වෙන ලොව වඩාත් පැරණිතම සහ ප්‍රධානම මැරතන් තරගයක් වන 'බොස්ටන් මැරතන්' තරගය හෙට (20) ආරම්භ වේ.Apr 19, 202606:02 PMෂාපූර් සද්රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් බරපතළ මට්ටමකදරුණු රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටින ඇෆ්ගනිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් සද්රාන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට ඉතා අවදානම් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.Apr 19, 202604:32 PMෂාපූර් සද්රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් බරපතළ මට්ටමකදරුණු රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටින ඇෆ්ගනිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් සද්රාන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට ඉතා අවදානම් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.Apr 19, 202604:32 PMශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම ඉන්දුනීසියාවටආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ කාන්තා හොකී තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනිසියාව බලා පිටත්ව ගියේය.Apr 19, 202603:01 PMශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම ඉන්දුනීසියාවටආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ කාන්තා හොකී තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනිසියාව බලා පිටත්ව ගියේය.Apr 19, 202603:01 PMඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට තියුණු ජයක්ඔස්ට්රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.Apr 18, 202603:32 PMඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට තියුණු ජයක්ඔස්ට්රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.Apr 18, 202603:32 PMපාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම අමෙරිකාවට - FIFA ප්‍රධානියා කියයිඅමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.Apr 16, 202609:54 AMපාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම අමෙරිකාවට - FIFA ප්‍රධානියා කියයිඅමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.Apr 16, 202609:54 AMමුසරබානිට වසර දෙකක පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන බ්ලෙසිං මුසරබානි හට වසර දෙකක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට කටයුතු කර තිබේ.Apr 15, 202602:28 PMමුසරබානිට වසර දෙකක පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන බ්ලෙසිං මුසරබානි හට වසර දෙකක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට කටයුතු කර තිබේ.Apr 15, 202602:28 PMඑංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීශා දිවයිනට108 වැනි සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් පදක්කම්ලාභී නදීශා ගයන්ති දිවයිනට පැමිණ තිබේ.Apr 15, 202602:03 PMඑංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීශා දිවයිනට108 වැනි සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් පදක්කම්ලාභී නදීශා ගයන්ති දිවයිනට පැමිණ තිබේ.Apr 15, 202602:03 PMඩිල්ෂාන් මධුශංක සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක්වෙයිශ්රී ලංකා කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා න්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක් වී තිබේ.Apr 14, 202608:05 PMඩිල්ෂාන් මධුශංක සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක්වෙයිශ්රී ලංකා කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා න්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක් වී තිබේ.Apr 14, 202608:05 PMකාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.Apr 13, 202610:08 PMකාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.Apr 13, 202610:08 PM