T20 කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයිකාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jun 12, 202610:41 PMචෙක් ජනරජය පරදා දකුණු කොරියාවට පහසු ජයක්FIFA ලෝක කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩයේ දෙවන තරගයෙන් චෙක් ජනරජය පරදා ගෝල 2-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු කොරියානු කණ්ඩායම සමත් විය.Jun 12, 202610:46 AM2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ.Jun 12, 202606:21 AM2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ.Jun 12, 202606:21 AMඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශයට ඓතිහාසික තරගාවලි ජයක්ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී අද (11) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.Jun 11, 202611:15 PMඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශයට ඓතිහාසික තරගාවලි ජයක්ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී අද (11) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.Jun 11, 202611:15 PMකොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් හෙට (12) පෙරවරු 6.00ට ආරම්භවීමට නියමිතව තිබේ.Jun 11, 202602:16 PMකොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් හෙට (12) පෙරවරු 6.00ට ආරම්භවීමට නියමිතව තිබේ.Jun 11, 202602:16 PMඅපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 10, 202608:29 PMඅපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 10, 202608:29 PMකොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය.Jun 09, 202605:23 AMකොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය.Jun 09, 202605:23 AMඅමෙරිකාවේ වීසා සීමාවන් නිසා පාපන්දු ලෝලීන් දැඩි කෝපයෙන්අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීම සඳහා පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්, අමෙරිකාවේ පවතින දැඩි වීසා සීමාවන් සහ සංචාරක තහනම් හේතුවෙන් දැඩි කලකිරීමට හා කෝපයට පත්ව සිටියි.Jun 08, 202606:27 PMඅමෙරිකාවේ වීසා සීමාවන් නිසා පාපන්දු ලෝලීන් දැඩි කෝපයෙන්අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීම සඳහා පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්, අමෙරිකාවේ පවතින දැඩි වීසා සීමාවන් සහ සංචාරක තහනම් හේතුවෙන් දැඩි කලකිරීමට හා කෝපයට පත්ව සිටියි.Jun 08, 202606:27 PMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පාකිස්තානය සමඟ පැවති පෙර පුහුණු තරගය කඩුලු 09කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jun 07, 202609:25 AMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පාකිස්තානය සමඟ පැවති පෙර පුහුණු තරගය කඩුලු 09කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jun 07, 202609:25 AMශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දමයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.Jun 07, 202606:11 AMශ්‍රී ලංකා - කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දමයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.Jun 07, 202606:11 AMරුමේෂ් තරංගගෙන් ඉතිහාසගත හෙල්ල විසිකිරීමක් - නව ශ්‍රී ලංකා වාර්තාවකුත්ශ්රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.Jun 05, 202604:46 AMරුමේෂ් තරංගගෙන් ඉතිහාසගත හෙල්ල විසිකිරීමක් - නව ශ්‍රී ලංකා වාර්තාවකුත්ශ්රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.Jun 05, 202604:46 AMසූර්යකුමාර්ගෙන් T20 නායකත්ව ඔටුන්න ගැලවෙයි?ඉන්දියාවට මෙවර විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට නායකත්වය දුන් සූර්යකුමාර් යාදව්, එම තරගාවලියෙන් පසු දක්වන දුර්වල දක්ෂතා හේතුවෙන් නායකත්වයෙන් ඉවත්කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.Jun 04, 202609:26 PMසූර්යකුමාර්ගෙන් T20 නායකත්ව ඔටුන්න ගැලවෙයි?ඉන්දියාවට මෙවර විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට නායකත්වය දුන් සූර්යකුමාර් යාදව්, එම තරගාවලියෙන් පසු දක්වන දුර්වල දක්ෂතා හේතුවෙන් නායකත්වයෙන් ඉවත්කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.Jun 04, 202609:26 PMබංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ෂෝන් ටේට් ධුරයෙන් ඉල්ලා අස්වෙයිබංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Jun 04, 202606:23 PMබංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ෂෝන් ටේට් ධුරයෙන් ඉල්ලා අස්වෙයිබංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Jun 04, 202606:23 PMහෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්දෙනා අතරටශ්රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල (Men's Javelin Throw World Rankings) මුල් පෙළේ ක්‍රීඩකයන් 5 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.Jun 04, 202611:25 AMහෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්දෙනා අතරටශ්රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල (Men's Javelin Throw World Rankings) මුල් පෙළේ ක්‍රීඩකයන් 5 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබේ.Jun 04, 202611:25 AMශ්‍රී ලංකාවෙන් බ.ඉ. කොදෙව්වන්ට ලකුණු 304ක ඉලක්කයක්බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස්කිරීමට සමත් විය.Jun 04, 202612:22 AMශ්‍රී ලංකාවෙන් බ.ඉ. කොදෙව්වන්ට ලකුණු 304ක ඉලක්කයක්බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස්කිරීමට සමත් විය.Jun 04, 202612:22 AMකාසියේ වාසිය බ.ඉ. කොදෙව්වන්ටශ්රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් අද (3) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය.Jun 03, 202607:41 PMකාසියේ වාසිය බ.ඉ. කොදෙව්වන්ටශ්රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් අද (3) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය.Jun 03, 202607:41 PMඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය රුමේෂ් තරංගටඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මොරොක්කෝහි පැවති අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.Jun 01, 202608:53 PMඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය රුමේෂ් තරංගටඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මොරොක්කෝහි පැවති අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.Jun 01, 202608:53 PMකැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයිකැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.Jun 01, 202606:41 PMකැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයිකැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.Jun 01, 202606:41 PMශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.Jun 01, 202610:37 AMශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.Jun 01, 202610:37 AMIPL අවසන් සටන අදපුරා මාස තුනකට අධික කාලයක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගය අහ්මදාබාද්හිදී අද (31) රාත්‍රියේ පැවැත්වේ.May 31, 202611:43 AMIPL අවසන් සටන අදපුරා මාස තුනකට අධික කාලයක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගය අහ්මදාබාද්හිදී අද (31) රාත්‍රියේ පැවැත්වේ.May 31, 202611:43 AM