මනුසත් දෙරණ..අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මනුසත් දෙරණ - ඩයලොග් සහන ක්‍රියාන්විතය අද (11) 14 වන දිනටත් ක්‍රියාත්මක කෙරේ. <br><br> ඒ අනුව මෙම ක්‍රියාන්විතය හරහා මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් ආධාර බෙදාදීමට කටයුතු කර ඇත. <br><br> උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන අමෙරිකානු ගුවන් හමුදාවේ C-130 සුපර් හර්කියුලිස් ගුවන්යානයකින් 'අද දෙරණ' කණ්ඩායමක් යාපනය බලා පිටත්ව ගියේය.Dec 11, 202505:52 PMකඩා වැටුණු ජීවිත නඟාසිටුවන්න සයිප්‍රසයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ආදරණීය උදව්වක්'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදලට සයිප්‍රසයේ, පාපොස් නගරයේ සිටින ශ්‍රී ලංකාකිකයින් පිරිසක් පරිත්‍යාගයක් සිදුකර තිබේ.Dec 11, 202502:48 PMආපදාවට පත්වූ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන සේවාවක්ආපදා තත්ත්වයන් තුළ දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විශාල වගකීමක් ඉටුකරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය.Dec 11, 202501:33 PMආපදාවට පත්වූ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන සේවාවක්ආපදා තත්ත්වයන් තුළ දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විශාල වගකීමක් ඉටුකරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය.Dec 11, 202501:33 PMපළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවටනීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Dec 10, 202501:21 PMපළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවටනීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Dec 10, 202501:21 PMදුරදිග ගිය මුදල් ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයිපානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.Dec 09, 202509:40 AMදුරදිග ගිය මුදල් ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයිපානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.Dec 09, 202509:40 AMවිපතට පත් කොලොන්නාවේ දරුවන් වෙනුවෙන් රසවින්දන වැඩසටහන්කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් රසවින්දන වැඩසටහන් මාලාවක්.Dec 04, 202509:39 PMවිපතට පත් කොලොන්නාවේ දරුවන් වෙනුවෙන් රසවින්දන වැඩසටහන්කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් රසවින්දන වැඩසටහන් මාලාවක්.Dec 04, 202509:39 PMතර්ස්ටන් විද්‍යාලයීය භාරකාර අරමුදල සහ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාවෙන් මිලියන 3.2ක ආධාරයක්තර්ස්ටන් විද්‍යාලයීය භාරකාර අරමුදල සහ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාවෙන් ජාතික ආපදා කළමනාකරණ අරමුදලට රුපියල් මිලියන 3.2ක් මුදලක් පරිත්‍යාග කර තිබේ.Dec 04, 202505:04 PMතර්ස්ටන් විද්‍යාලයීය භාරකාර අරමුදල සහ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාවෙන් මිලියන 3.2ක ආධාරයක්තර්ස්ටන් විද්‍යාලයීය භාරකාර අරමුදල සහ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාවෙන් ජාතික ආපදා කළමනාකරණ අරමුදලට රුපියල් මිලියන 3.2ක් මුදලක් පරිත්‍යාග කර තිබේ.Dec 04, 202505:04 PMහොරාට මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවටබගවන්තලාව පොලිස් වසමේ කොටියාගලවත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Dec 01, 202507:28 AMහොරාට මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවටබගවන්තලාව පොලිස් වසමේ කොටියාගලවත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Dec 01, 202507:28 AMබේරාගත් ජීවිතයක්...අනුරාධපුර, කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ (27) දින සිට සිරවී සිටි පුද්ගලයෙක් අද (28) උදෑසන ගුවන් හමුදා භටපිරිස් විසින් මුදාගනු ලැබීය.Nov 28, 202502:21 PMබේරාගත් ජීවිතයක්...අනුරාධපුර, කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ (27) දින සිට සිරවී සිටි පුද්ගලයෙක් අද (28) උදෑසන ගුවන් හමුදා භටපිරිස් විසින් මුදාගනු ලැබීය.Nov 28, 202502:21 PMපුංචි පුතුට මරු කැඳවූ අනතුරකොළඹ, මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 5 හැවිරිදි දරුවෙකු වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 25, 202501:32 PMපුංචි පුතුට මරු කැඳවූ අනතුරකොළඹ, මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 5 හැවිරිදි දරුවෙකු වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Nov 25, 202501:32 PMසුදු ඉර මත දී පදිකයෙකුට මරු කැඳවූ අනතුරපොළොන්නරුව, හබරණ මඩකලපුව මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.Nov 24, 202501:56 PMසුදු ඉර මත දී පදිකයෙකුට මරු කැඳවූ අනතුරපොළොන්නරුව, හබරණ මඩකලපුව මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.Nov 24, 202501:56 PMමෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩිවී ඇතැයි හෙළිදරව්වක්මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිවී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.Nov 24, 202501:09 PMමෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩිවී ඇතැයි හෙළිදරව්වක්මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිවී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.Nov 24, 202501:09 PMඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති 12 වැනි ගුණානුස්මරණය එළැඹෙන 27 වැනිදාකොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12 වැනි ගුණානුස්මරණය උත්සවය එළැඹෙන 27 වැනි දින එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.Nov 23, 202501:54 PMඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති 12 වැනි ගුණානුස්මරණය එළැඹෙන 27 වැනිදාකොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12 වැනි ගුණානුස්මරණය උත්සවය එළැඹෙන 27 වැනි දින එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.Nov 23, 202501:54 PMරට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවටකැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 19, 202504:02 PMරට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවටකැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 19, 202504:02 PMමන්නාරම වෙරළ තීරයට ආ ඩොල්ෆින් රංචුවමන්නාරම, ඉලුප්පකවෛයි වෙරළ සීමාවට ඩොල්ෆින් මසුන් රංචුවක් පැමිණි බව අද දෙරණට වාර්තා වුණි.Nov 18, 202511:42 AMමන්නාරම වෙරළ තීරයට ආ ඩොල්ෆින් රංචුවමන්නාරම, ඉලුප්පකවෛයි වෙරළ සීමාවට ඩොල්ෆින් මසුන් රංචුවක් පැමිණි බව අද දෙරණට වාර්තා වුණි.Nov 18, 202511:42 AMමත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවටඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 17, 202511:40 AMමත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවටඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.Nov 17, 202511:40 AMපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධව අල්ලස් කොමිසමෙන් විමර්ශනයාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දේශපාලන අල්ලසක් ලෙස මත්පැන් බලපත්‍ර 02ක් සහ අයථා ක්‍රම මගින් උපයා ඇති දේපළ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.Nov 15, 202507:20 PMපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධව අල්ලස් කොමිසමෙන් විමර්ශනයාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දේශපාලන අල්ලසක් ලෙස මත්පැන් බලපත්‍ර 02ක් සහ අයථා ක්‍රම මගින් උපයා ඇති දේපළ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.Nov 15, 202507:20 PMසමාජය වෙලා ගත් මත්උවදුරට එරෙහිව පාගමනක්මත් උවදුරට එරෙහිව ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ අද (14) පාගමනක් පැවැත්විණි.Nov 14, 202509:33 PMසමාජය වෙලා ගත් මත්උවදුරට එරෙහිව පාගමනක්මත් උවදුරට එරෙහිව ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ අද (14) පාගමනක් පැවැත්විණි.Nov 14, 202509:33 PMයතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයිවරකාපොල පොලිස් වසමේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.Nov 14, 202507:49 AMයතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයිවරකාපොල පොලිස් වසමේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.Nov 14, 202507:49 AMනොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්ගලෙන්බිදුණුවැව හොරව්පොතාන ප්‍රධාන මාර්ගයේ 10 කණුව අසලදී අද (13) යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු බස් රථයක ගැටී මිය ගොස් තිබේ.Nov 13, 202503:13 PMනොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්ගලෙන්බිදුණුවැව හොරව්පොතාන ප්‍රධාන මාර්ගයේ 10 කණුව අසලදී අද (13) යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු බස් රථයක ගැටී මිය ගොස් තිබේ.Nov 13, 202503:13 PM