header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
ආපදාවට පත්වූ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන සේවාවක්
Dec 11, 202501:33 PM
ආපදාවට පත්වූ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන සේවාවක්
Mobitel 1278

ආපදා තත්ත්වයන් තුළ දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විශාල වගකීමක් ඉටුකරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය.

පසුගිය දා පශ්චාත් ආපදා අවස්ථාවේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සිදුකරමින් සිටින මැදිහත්වීම පිළිබඳව සමාලෝඡනය සිදුකරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

එසේම ආපදා තත්ත්වයට මුහුණපෑ දරුවන්ට මෙන්ම කාන්තාවන්ටද සිය අමාත්‍යාංශය යටතේ විශේෂ වූ උපදේශන සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරිය මෙහිදී වැඩදුරටත් සඳහන් කළාය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය,

"පශ්චාත් ආපදා අවස්ථාව තුළදී කාන්තා සහා ළමා කටයුතු අමාත්‍යාංශයට සහනාධාර සැපයීමට එහා ගිය සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා. ඒ තමයි ආපදාවට පත් ප්‍රජාව විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් සුරක්ෂිත කිරීම සහ ඔවුන් මනෝ සමාජය වශයෙන් සවිබලගැන්වීම. අප අමාත්‍යංශය යටතේ කාන්තාවන් සහ දරුවන් දෙගොල්ලම වෙනුවෙන් ක්‍රියාත්මක හොඳ උපදේශන සේවයක් තියෙනවා. රජයේ උපදේශන සේවයේ උපරිම මැදිහත්වීම නැවත මෙම ප්‍රජාවට සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීමට අවශ්‍ය මානසික සූදානම ගොඩනැගීම සඳහා යොදවන්න ඕන.

"මින් පෙර පවුලක් ලෙස තම නිවස තුළ සමීපතමයන්ගේ රැකවරණයේ ජීවත් වූ දරුවන්ට තවදුරටත් එම පරිසරය අහිමි වෙලා තියෙන්න පුළුවන්. තම ස්වාමිපුරුෂයා සමඟ එකට ජීවත්වුණු කාන්තාවන්ට තම සැමියා අහිමිවී තියෙන්න පුළුවන්. ඉදිරියේදී නිසි භාරකාරත්වය අහිමි දරුවන්, මාතෘ මූලික පවුල්, මව්වරුන් අහිමිව පියා ළඟ ඇති දැඩි වන දරුවන් මෙම ආපදාවට පත් ප්‍රදේශවලින් අපිට මුණගැහෙන්න පුලුවන්. ඒ නිසා එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන්න. පළාත් පරිවාස දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණය තවත් ශක්තිමත් කරන්න. ක්ෂේත්‍ර නිලධාරීන් දැනටම විශාල වැඩ කොටසක් කරනවා. මේ වෙලාවේ අමාත්‍යාංශයට වග කියනවාට අමතරව ඔවුන්ට එම ප්‍රදේශවල ආපදා කළමනාකරණ සහ සහන සේවා කටයුතුවලට මැදිහත් වෙන්න වෙලා තියෙනවා.

තමන්ගේ දිස්ත්‍රික්කවල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල විපතට පත් අය වෙනුවෙන් අමාත්‍යංශ බෙදීමකින් තොරව සියලුදෙනා වෙහෙසිලා වැඩ කරනවා. ඒ ගැන හොයලා බලන්න අවස්ථානුකූලව අපිට අනුබද්ධිත නිලධාරීන්ට වැඩ බෙදාගෙන කරන්න උපදෙස් දෙන්න.ඒ අතරම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ පවුල් මුහුණපා සිටිනා අපදා තත්ත්වයන් පිළිබඳ සොයා බලන්න. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම මේ වෙලාවේ රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක් ලෙස හිතලා කරමු"

මීට අමතරව දැනට සිදුකරමින් පවතින සුබ සාධන කටයුතු, දත්ත රැස් කිරීම්, විශේෂ තත්ත්වයන් කළමණාකරනය කිරීම ඇතුළු කටයුතුවල ප්‍රගතිය අංශ ප්‍රධානීන් විසින් ඉදිරිපත් කළ අතර, එය වඩාත් පුළුල් සහ වේගවත් ක්‍රියාවලියක් බවට පත්කරගැනීම සඳහා වන බාධා හඳුනාගැනීම සහ ඊට විසඳුම් සාකච්ඡා කිරීම ද අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනයන්හි අංශ ප්‍රධානීන් එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා