header logo
SLIC
වෙනත් පුවත්
මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩිවී ඇතැයි හෙළිදරව්වක්
Nov 24, 202501:09 PM
මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩිවී ඇතැයි හෙළිදරව්වක්
EDEX

මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිවී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

මේ හේතුවෙන් දරුවන් අවදානමට ලක්වන බවත් විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ගර්භණී මව්වරුන් වෙත ඇතිවන සංකූලතා කිසිදු ලෙසක පියවිය නොහැකි බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඒ අනුව කාන්තාවන් මින් මුදවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා මව්වරුන්, කාන්තාවන් සියල්ලන් දැනුවත් කළ යුතු බවත් ඒ සඳහා නව යොවුන් වියේ පසුවන තරුණියන්ගෙන් ආරම්භ කළ යුතු බවත් ඇය පැවසුවාය.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (23) “ගර්භණී මාතා හරසර” නමින් ගැබිණි මව්වරුන් උදෙසා මානසික සුවතා වැඩසටහනක් සහ දරු ප්‍රසූතියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටල පිරිනැමීමක් කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කලුගේ මහතාගේ සංකල්පයක් පරිදි නගර සභා අරමුදල් මගින් නගර සභා සීමාව තුළ පදිංචි මව්වරුන් 80 දෙනෙකු වෙනුවෙන් මෙහිදී ප්‍රතිලාභ ප්‍රදානය සිදුවිය.

වැඩසටහන ආරම්යේදීම මව්වරුන් සඳහා සුවපත් දරු උපතක් ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනයක් සිදු කළ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චමින්ද හුණුකුඹුර මහතා විසින් ගර්භනී සමය හා පූර්ව සූදානම පිළිබඳ මවුවරුන් දැනුවත් කිරීමද සිදුවිය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwZ_ukp7S9w8DfKYTlzafqluhu8OW4syRhJN5XlD9jQtVyXQB1uKGFCSLF8zwWJFsdEGeC52UjfmW-img8SrkeVIW39Nzsikt1JwU7iDV84IEkyvFdr7BGsWcj0w7YZLGEL-OAZDJsrvXN665cYNVTgh5fZS_feZJvGl1eDF8bqXfjVfWIyQQrF0mEPPDy/s1600/00000.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට