
බගවන්තලාව පොලිස් වසමේ කොටියාගලවත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.




































