
තර්ස්ටන් විද්‍යාලයීය භාරකාර අරමුදල සහ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාවෙන් ජාතික ආපදා කළමනාකරණ අරමුදලට රුපියල් මිලියන 3.2ක් මුදලක් පරිත්‍යාග කර තිබේ.
එය තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලේ සභාපති නොයෙල් ජෝසෆ් මහතා විසින් ආරක්ෂක ලේකම් වෙත ලබා දී ඇත.




































