header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

රාජ්‍ය සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

රාජ්‍ය සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයට ලැබුණු භාණ්ඩ හා උපකරණ උපයෝගී කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.

May 08, 202610:49 AM
රුපියල් කෝටි 80කට වැඩි මුදලක් අතුරුදන්වෙලා, ආණ්ඩුව තවම නිදි - නාමල්

රුපියල් කෝටි 80කට වැඩි මුදලක් අතුරුදන්වෙලා, ආණ්ඩුව තවම නිදි - නාමල්

මුදල් අමාත්‍යාංශයට අදාළ ගනුදෙනුවකදී රුපියල් කෝටි 80කට අධික මුදලක් අතුරුදන් වී ඇතැයි චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

May 08, 202607:46 AM
සුන්දර නුවරඑළිය අසුන්දර වූ වසන්ත සැණකෙළිය...

සුන්දර නුවරඑළිය අසුන්දර වූ වසන්ත සැණකෙළිය...

අප්‍රේල් මාසයේ නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කර තිබූ වසන්ත සැණකෙළිය ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර වසන්ත සැණකෙළිය සඳහා තාවකාලික කඩ කාමර ඉදිකර තිබුණු භූමිප්‍රදේශය මුළුමනින්ම කසල විමානයක් බවට පත්ව තිබීමක් දක්නට ලැබිණ. <br><br> ජායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල්

May 05, 202602:21 PM