ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.Apr 16, 202609:22 PMඉන්දියාවේ විදේශ විනිමය සංචිත වාර්තා ගත ලෙස ඉහළටගෝලීය වශයෙන් ආර්ථික අවිනිශ්චිතතාවයක් පවතින අවස්ථාවක ඉන්දියාව විදේශ විනිමය සංචිතවලින් ශක්තිමත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Apr 16, 202602:17 PMඉරාන යුද්ධය මැද චීන ආර්ථිකයේ වර්ධනයක්2026 වසරේ පළමු කාර්තුවේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 5%කින් වර්ධනය වී තිබේ.Apr 16, 202609:50 AMඉරාන යුද්ධය මැද චීන ආර්ථිකයේ වර්ධනයක්Apr 16, 202609:50 AMතුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් නව දෙනෙකු ජීවිතක්ෂයටදකුණුදිග තුර්කිගේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් තිබේ.Apr 15, 202610:04 PMතුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් නව දෙනෙකු ජීවිතක්ෂයටApr 15, 202610:04 PMඉන්දු - අමෙරිකානු නායකයින් අතර සාකච්ඡාවක්ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Apr 15, 202610:02 PMඉන්දු - අමෙරිකානු නායකයින් අතර සාකච්ඡාවක්Apr 15, 202610:02 PMආනයනික විදුලි වාහන ගැන මැලේසියාවෙන් නව සැලසුම්මැලේසියානු රජය විසින් ආනයනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.Apr 15, 202609:54 PMආනයනික විදුලි වාහන ගැන මැලේසියාවෙන් නව සැලසුම්Apr 15, 202609:54 PMපාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉරානයටපාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇතුළු පිරිසක් අද (15) ඉරානයට ගොස් තිබේ.Apr 15, 202608:52 PMපාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉරානයටApr 15, 202608:52 PMප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.Apr 15, 202612:27 PMප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Apr 15, 202612:27 PMඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජයෙන් තීරණයක්ඩීසල් සහ පෙට්‍රල් මත අය කරන බදු නවතා දැමීමට කැනඩා රජය තීරණය කර තිබේ.Apr 15, 202611:24 AMඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජයෙන් තීරණයක්Apr 15, 202611:24 AMඅමෙරිකා - ඉරාන සාම සාකච්ඡා යළිත්?අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 14, 202609:13 PMඅමෙරිකා - ඉරාන සාම සාකච්ඡා යළිත්?Apr 14, 202609:13 PMබොලිවුඩයේ මධුර හඬ ආශා බෝස්ලේ සමුගනීදශක අටක් පුරා රසික සිත් මධුර හඬින් මන්මත් කළ බොලිවුඩයේ ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ ඊයේ පස්වරුවේ සදහටම දෙනෙත් පියාගත්තා.Apr 13, 202609:57 PMබොලිවුඩයේ මධුර හඬ ආශා බෝස්ලේ සමුගනීApr 13, 202609:57 PMබොරතෙල් බැරලයක මිල යළිත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයිබොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි.Apr 13, 202606:59 AMබොරතෙල් බැරලයක මිල යළිත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයිApr 13, 202606:59 AMහයිටියේ වාර්ෂික සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් 30දෙනෙකු මරුටහයිටි රාජ්‍යයේ පිහිටි සිටඩෙල් ලැෆරියර් ඓතිහාසික බලකොටුවේ පැවැති වාර්ෂික සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Apr 12, 202610:13 AMහයිටියේ වාර්ෂික සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් 30දෙනෙකු මරුටApr 12, 202610:13 AMප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ (Asha Bhosle) මුම්බායිහි බ්රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා පවසයි.Apr 11, 202610:41 PMප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේApr 11, 202610:41 PMසමාජ මාධ්‍යයන්ට බොරු එකතු කරන පුද්ගලයින්ට එරෙහි ඉන්දීය රජයෙන් නව නීතිමාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ විකෘති ප්රවෘත්ති මූලාශ්‍ර ෆේස්බුක්, යූ ටියුබ් සහ එක්ස් වැනි වේදිකාවල යොමු කරන පුද්ගලයින් සහ පොඩ්කාස්වරුන්ට එරෙහිව ඉන්දීය රජය සිය නීති රාමුව ව්‍යාප්ත කිරීමට යෝජනා කර ඇත.Apr 11, 202604:55 PMසමාජ මාධ්‍යයන්ට බොරු එකතු කරන පුද්ගලයින්ට එරෙහි ඉන්දීය රජයෙන් නව නීතිApr 11, 202604:55 PMඅමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට එන්න සැරසෙයිඅමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝගේ ඉන්දීය සංචාරයක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Apr 10, 202609:25 PMඅමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට එන්න සැරසෙයිApr 10, 202609:25 PMඉන්දු - බංග්ලාදේශ සබඳතා තර කරගැනීමට සැරසෙයිඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබේ.Apr 10, 202608:05 PMඉන්දු - බංග්ලාදේශ සබඳතා තර කරගැනීමට සැරසෙයිApr 10, 202608:05 PMඇෆ්ගන් හිටපු ජනපතිගෙන් පාකිස්තානයට දොස්පාකිස්තානය විසින් ඇෆ්ගන් භූමියට එල්ල කරන ලද මෑතකාලීන ප්‍රහාර ප්‍රසිද්ධියේ හෙළාදකින ලෙස හිටපු ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.Apr 10, 202606:48 PMඇෆ්ගන් හිටපු ජනපතිගෙන් පාකිස්තානයට දොස්Apr 10, 202606:48 PMපාකිස්තාන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයකින් ඊශ්‍රායලය කුපිත වෙයිඊශ්රායලය කලාපයේ පිළිකාවක් බවත්, දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක් බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් 'X' සටහනක් තබමින් පවසා තිබේ.Apr 10, 202602:39 PMපාකිස්තාන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයකින් ඊශ්‍රායලය කුපිත වෙයිApr 10, 202602:39 PMඉරාන - අමෙරිකා සටන් විරාම සාකච්ඡා අසාර්ථකද ?අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා කලාපීය මැදිහත්කරුවන් ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 09, 202608:32 AMඉරාන - අමෙරිකා සටන් විරාම සාකච්ඡා අසාර්ථකද ?Apr 09, 202608:32 AM