header logo
SLIC
සයුරෙන් එතෙර
ආනයනික විදුලි වාහන ගැන මැලේසියාවෙන් නව සැලසුම්
Apr 15, 202609:54 PM
ආනයනික විදුලි වාහන ගැන මැලේසියාවෙන් නව සැලසුම්
EDEX

මැලේසියානු රජය විසින් ආනයනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, මේ වනවිට මැලේසියාවේ මෝටර් රථ නිෂ්පාදකයින්ද විදුලි වාහන නිෂ්පාදනය කිරීමට පෙළඹී සිටිම හේතුවෙනි.

පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමේ සැලැස්මක කොටසක් ලෙස මැලේසියාව වසර හතරකට පෙර විදුලි මෝටර් රථ (EV) සඳහා වන ආනයන බදු ඉවත් කළේය.

එම අවස්ථාවේදී මැලේසියාව විදුලි වාහන නිෂ්පාදනය නොකළ අතර, ඒ හේතුවෙන් විදුලි මෝටර් රථ මාදිලි දහස් ගණනින් එරටට එවීම චීන මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ආරම්භ කරන ලදි.

වැඩි කල් නොගොස්, මැලේසියාවේ කුඩා නමුත් වර්ධනය වෙමින් පවතින විදුලි වාහන වෙළඳපොළේ ආධිපත්‍යය පැතිරවීමට චීන සමාගම් සමත්වි තිබුණි.

නමුත් මෙම ආනයන බදු ඉවත් කිරීමේ කාලය 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වී ඇත.

ඒ අනුව චීන සමාගම් මැලේසියාව තුළම වාහන එකලස් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා යොමු කිරීමට මැලේසියානු රජය මේ හරහා බලාපොරොත්තු වෙයි.

මැලේසියාවේ මෙම ප්‍රතිපත්තිමය වෙනස්කම්වලින් පෙනී යන්නේ, චීනයේ දැවැන්ත නිෂ්පාදන ශක්තිය හමුවේ තමන්ගේම දේශීය කර්මාන්ත සහ රැකියා ආරක්ෂා කරගැනීම, විදේශීය තරඟකාරිත්වයෙන් දේශීය සමාගම් ආරක්ෂා කරගැනීමත් අතර තෝරාගැනීමක් කිරීමට රජයට සිදුවී ඇති ආකාරය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට