ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමෙන් පසු 'Artemis II'ගගනගාමීන් පෘථිවියට'Artemis II' මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. <br><br> ඒ අනුව ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබස්සවනු ලැබීය.Apr 11, 202606:18 AM2024 ජන හා නිවාස සංගණන අවසාන වාර්තාවේ කරුණු මෙන්නශ්රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 වසරේදී පවත්වා ඇති අතර එම සංගණනයේ කරුණු රැසක් මේ වන විට අනාවරණය කිරීමට ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.Apr 10, 202605:58 PMපාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි. <br><br> අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.Apr 09, 202603:28 PMපාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාලApr 09, 202603:28 PMඅවුරුදු ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්උත්සව සමයේ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෝ නොවන රෝග ඒකකය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබේ.Apr 08, 202603:53 PMඅවුරුදු ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්Apr 08, 202603:53 PMචන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ සිට ගත් ප්‍රථම ඡායාරූපය නිකුත් කෙරේArtemis II මෙහෙයුමේ නියැලී සිටින ගගනගාමීන් විසින් චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ ලබාගත් ප්‍රථම ඡායාරූපය ධවල මන්දිරය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.Apr 07, 202607:22 PMචන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ සිට ගත් ප්‍රථම ඡායාරූපය නිකුත් කෙරේApr 07, 202607:22 PMහඳේ චාරිකාවේ වැසිකිළි ගැටලුවක්නාසා ආයතනය ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිසුන්ව විශ්වයේ ගැඹුරුතම ප්‍රදේශයකට රැගෙන යාමට සූදානම් වුවද, ඔරියන් (Orion) අභ්‍යවකාශ යානයේ ඇති එක් තාක්ෂණික මෙවලමක් තවමත් නිසි ලෙස ක්‍රියා නොකිරීම බලවත් ගැටලුවක් වී තිබේ. ඒ එම යානයේ ඇති වැසිකිළි පද්ධතියයි.Apr 06, 202610:41 PMහඳේ චාරිකාවේ වැසිකිළි ගැටලුවක්Apr 06, 202610:41 PMසඳ වටා යන ගමන - මිනිත්තු 40ක් පෘථිවිය සමඟ සබඳතා බිඳ වැටෙයිආටෙමිස් II (Artemis) මෙහෙයුමේ නිරත ගගනගාමීන් තරම් පෘථිවියෙන් ඈතට ගිය වෙනත් කිසිවෙකු මෙතෙක් ඉතිහාසයේ නැත.Apr 06, 202602:28 PMසඳ වටා යන ගමන - මිනිත්තු 40ක් පෘථිවිය සමඟ සබඳතා බිඳ වැටෙයිApr 06, 202602:28 PMඔරායන් සඳ ගමනේ අඩකට වැඩිදුරක් සම්පූර්ණ කරයිArtemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.Apr 04, 202601:38 PMඔරායන් සඳ ගමනේ අඩකට වැඩිදුරක් සම්පූර්ණ කරයිApr 04, 202601:38 PMඊළඟ ඉලක්කය අඟහරු ද ?අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළමින්, 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය තීරණය කර ඇත.Apr 02, 202610:36 AMඊළඟ ඉලක්කය අඟහරු ද ?Apr 02, 202610:36 AMඅධික උණුසුම විශේෂයෙන් කළු පැහැති සතුන්ට මාරාන්තිකයිමේ දිනවල පවතින අධික උණුසුම, නිවසේ ඇති කරන සුරතල් සතුන්ට මාරාන්තික තත්ත්වයක් ඇති කිරීමට බලපා හැකි බව පශු වෛද්‍ය සෝබාත් විජයරත්න මහතා පවසයි.Apr 01, 202606:33 PMඅධික උණුසුම විශේෂයෙන් කළු පැහැති සතුන්ට මාරාන්තිකයිApr 01, 202606:33 PMවියළි කාලගුණය හමුවේ පාසල් කටයුතු සිදුකිරීම පිළිබඳ නිර්දේශ මාලාවක්පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.Mar 30, 202604:14 PMවියළි කාලගුණය හමුවේ පාසල් කටයුතු සිදුකිරීම පිළිබඳ නිර්දේශ මාලාවක්Mar 30, 202604:14 PMවසර 50කට පසු සඳ දෙසට යන ARTEMIS - II මෙහෙයුමට සියල්ල සූදානම්1972 වසරින් පසු පළමුවරට මිනිසුන් රැගෙන සඳ දෙසට යෑමට නියමිත 'ARTEMIS - II' මෙහෙයුම සඳහා තෝරාගත් ගගනගාමීන් සිව්දෙනා මේ වනවිට ෆ්ලොරිඩාවට පැමිණ සිටියි.Mar 29, 202606:06 PMවසර 50කට පසු සඳ දෙසට යන ARTEMIS - II මෙහෙයුමට සියල්ල සූදානම්Mar 29, 202606:06 PMරටම එකට මාස 5ක ප්‍රගතිය - මතභේදයට තුඩු දුන් බහාලුම් 323 ගැනත් අනාවරණයක්මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කොටසක් විමර්ශනය කිරීමට තමාට ද අවස්ථාව හිමි වූ අතර, එම බහාලුම්වලින් කොටසෙහි කිසිදු ගැටලුවක් නොමැති බවද රේගු මාධ්‍ය ප්‍රකාශක, චන්දන පුංචිහේවා මහතා පවසයි.Mar 26, 202611:34 AMරටම එකට මාස 5ක ප්‍රගතිය - මතභේදයට තුඩු දුන් බහාලුම් 323 ගැනත් අනාවරණයක්Mar 26, 202611:34 AMවියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළට - අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නවියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.Mar 25, 202606:21 PMවියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළට - අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නMar 25, 202606:21 PMමිනිසා නැවතත් සඳට යන්න සූදානම් වෙයිමීට වසර 50කට පෙර සඳ වෙත ගමන් කිරීමෙන් පසුව, මානව වර්ගයා මෙතෙක් පෘථිවියේ සිට ගමන් නොකළ දුරක් ගමන් කරමින් අභ්‍යවකාශය ජය ගැනීමට සූදානමින් සිටි.Mar 24, 202603:16 PMමිනිසා නැවතත් සඳට යන්න සූදානම් වෙයිMar 24, 202603:16 PM2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්මනුෂ්ය වර්ගයා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වන විට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය 'WMO' පවසයි.Mar 23, 202609:48 PM2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්Mar 23, 202609:48 PMලෝකයක් බලාසිටින අවසන් පැය කිහිපය...2026 මාර්තු 22 වන දින මැදපෙරදිග දේශපාලනික තත්ත්වය අතිශය භයානක විය.Mar 23, 202604:17 PMලෝකයක් බලාසිටින අවසන් පැය කිහිපය...Mar 23, 202604:17 PMඅගමැති මෝදී ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931ක්, රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.Mar 22, 202606:21 PMඅගමැති මෝදී ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවයිMar 22, 202606:21 PMහිටපු ජනපති මහින්දගේ නමත් ගෑවුණු එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සම්පූර්ණ විස්තරය2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.Mar 19, 202607:27 PMහිටපු ජනපති මහින්දගේ නමත් ගෑවුණු එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සම්පූර්ණ විස්තරයMar 19, 202607:27 PMනොරොච්චෝලේ විදුලිය ගැන ආන්දෝලනාත්මක කතාබහක්නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් පහත බැස ඇති බවට ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී ඇති පසුබිමක, ගල්අඟුරු විදුලි ජනන ධාරිතාව පහත බැස ඇති බවට වන දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කරන දිනපතා ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණ වේ.Mar 18, 202609:13 PMනොරොච්චෝලේ විදුලිය ගැන ආන්දෝලනාත්මක කතාබහක්Mar 18, 202609:13 PM