අතුපන්දලම චාරිත්‍රය එක්වූ වාසනා මඟුලැතු 

අතුපන්දලම චාරිත්‍රය එක්වූ වාසනා මඟුලැතු 

July 20, 2026   05:41 pm

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ සයවන දිනය වන අද (20) දිනයේ, කතරගම වාසනා මඟුලැතු ප්‍රමුඛ අලි ඇතුන් විසින් අතුපන්දලම චාරිත්‍රය මහත් ගෞරවයෙන් යුතුව සිදුකරනු ලැබීය.

ජායාරූප - දේවප්‍රිය මොනරාගල