කාසල්රි ජලාශය June 17, 2026 11:03 am හැටන් දික්ඔය නගරයේ දිනපතා එකතුවන කැළි කසල කාසල්රි ජලාශයට මුදා හරින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති. ඡායාරූප - හැටන් රංජිත්