සටන් විරාමයෙන් පසු ප්‍රථම වරට ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

සටන් විරාමයෙන් පසු ප්‍රථම වරට ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

June 8, 2026   06:23 am

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙසට ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය අතර සටන් විරාමයකට එළඹීමෙන් පසු එල්ල වූ පළමු ප්‍රහාරය මෙය වන බවය.