කඩුපුල් මල් 

කඩුපුල් මල් 

May 27, 2026   11:24 am

සෑම වසරකම මැයි මාසයේ පිපෙන කඩුපුල්මල් මේ දිනවල බගවන්තලාව ප්‍රදේශයේ පිපී තිබෙන අයුරු 'අද දෙරණ' වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබුණි.

ජායාරූප - හැටන් රංජිත්