අධික වර්ෂාපතනය සමග රාවණා ඇල්ලේ විශාල ජල පහරක් කඩා වැටේ. May 12, 2026 10:00 am ඇල්ල සහ රාවණා දිය ඇල්ලේ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග ඇල්ල රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ. <br><br> ජායාරූප - ජයන්ත වීරසේකර