නැකතට හිසතෙල් ගෑම...

නැකතට හිසතෙල් ගෑම...

April 15, 2026   08:38 am

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හැටන් ප්‍රදේශයේ හිසතෙල් ගෑමේ උත්සවය, හැටන් නිග්‍රෝරාධාරාම විහාරස්ථානයේදී අද (15) උදෑසන 6.55ට සිදුකෙරුණි.

හැටන් නිග්‍රෝරාධාරාම විහාරස්ථානයේ විහාරවාසී ඕමත්තේ ධීරානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති හිසතෙල් ගෑමේ උත්සවය සඳහා සර්ව ආගමින නායකයින් ඇතුළු සිංහල දෙමළ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ