රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 8ක ජයක්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 8ක ජයක්

March 31, 2026   10:06 am

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 127ක් ලබා ගෙන තිබේ.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 12යි එක් පන්දුවක දී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.