හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට
March 17, 2026 11:33 am
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (17) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබුණි.
ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමෙන් පිටව යන අයුරු මෙලෙස දැක්වුණි.
