එක නැට්ටේ පිපුණු ඕලු මල්

එක නැට්ටේ පිපුණු ඕලු මල්

February 27, 2026   01:55 pm

තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ වැසිදිය පොකුණක එකම නැට්ටේ ඕලු මල් තුනක් පිපී ඇති දුර්ලභ දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණි.