වෙරළට ආ එලීෂා නෞකාවේ සුන්බුන්

වෙරළට ආ එලීෂා නෞකාවේ සුන්බුන්

January 21, 2026   12:45 pm

මුහුදුබත්වූ එලීෂා නෞකාවේ තිබී මෙරට බටහිර මුහුදු වෙරළට ගොඩගසා ඇති ප්ලාස්ටික් පබළු ඉවත් කිරීමේ වැඩසටහනක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ආරම්භ කර ඇත.
 
ජායාරූප - ජුඩ් සමන්ත