නාවික හමුදාවට නව පදක්කමක්

නාවික හමුදාවට නව පදක්කමක්

January 20, 2026   02:05 pm

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා නව සමරු පදක්කම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ජනපති අත්සනින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.

මෙම නව පදක්කම  "75වන නාවික හමුදා සංවත්සර සමරු පදක්කම" ලෙස නම් කර ඇත.

සම්පුර්ණ ගැසට්ටුව පහතින් දැක්වේ.