ගාල්ල අධිකරණ භූමියේ ගින්නක්

ගාල්ල අධිකරණ භූමියේ ගින්නක්

January 9, 2026   09:09 pm

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අසල කසල ගොඩක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව මේ වන විට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.