අසිරිමත් නත්තල...

අසිරිමත් නත්තල...

December 25, 2025   01:46 pm

සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.

ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

ඉහතින් දැක්වෙන්නේ යාපනයේ මරියා දේවස්ථානයේ සංකේතාත්මකව සාදා තිබූ ගවලෙනේ ඡායාරූපයකි.