කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ මෙතැනින්

November 25, 2025   01:53 pm

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවී ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහතින් දැක්වෙන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනය පහතින් දැක්වේ.

Cabinet Decisions on 24.11.2025 by poornima