පුද්ගලයින් දසදෙනෙකුට මරණ දඬුවම November 24, 2025 01:27 pm ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.