හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමට

හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමට

November 12, 2025   09:24 am

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිනි ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.