හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට November 9, 2025 02:54 pm සීනිගම ප්රදේශයේ දී හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව සතුව කිලෝග්රෑම් 06කට අධික හෙරොයින් ප්රමාණයක් තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.