අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් November 9, 2025 11:38 am අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යෙදවීමට පියවර ගෙන ඇත.