ප්‍රදේශ කිහිපයකට අදියර 2 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
October 21, 2025 10:06 pm
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (21) පස්වරු 5:00 සිට හෙට (22) පස්වරු 5:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
ගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩ
- ඇල්පිටිය
- බද්දේගම
කළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර
- උඩුදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය:
- කෑගල්ල
- මාවනැල්ල
- යටියන්තොට
- අරණායක
- දෙහිඹ්විට
- රඹුක්කන
රත්නපුර දිස්ත්‍රික්කය:
- කලවාන
- ඇහැළියගොඩ
- රත්නපුර
මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- පස්සර
කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
- පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය:
- නෙළුව
- යක්කලමුල්ල
කළුතර දිස්ත්‍රික්කය:
- ඉංගිරිය
- හොරණ
- පාලින්දනුවර
- බුලතිසිංහල
මහනුවර දිස්ත්‍රික්කය:
- දෙල්තොට
- දොළුව
- උඩුනුවර
- උඩපලාත
- පාතදුම්බර
- පාතහේවාහැට
- ගඟ ඉහළ කෝරළය
- පස්බාගෙ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
- රුවන්වැල්ල
- වරකාපොළ
- බුලත්කොහුපිටිය
- ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- අලව්ව
- නාරම්මල
- මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
- රත්තොට
- යටවත්ත
- උකුවෙල
- පල්ලෙපොල
- ලග්ගල
- නාඋල
- අඹන්ගග කෝරළය
මාතර දිස්ත්‍රික්කය:
- වැලිපිටිය
නුවර එළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- හගුරන්කෙත
- වලපනේ
- නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
- ඉඹුල්පෙ
- කිරිඇල්ල
- කුරුවිට
- අයගම