සමුදීම...

සමුදීම...

October 5, 2025   11:29 am

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දිවයිනට පැමිණි, අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව, දිවයිනෙන් පිටත් විය.

ඊයේ (04) එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.