ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී 

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී 

September 3, 2025   05:43 pm

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10වනදා පැවැත්විණි.

ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්හ.