විලංගු වැටුණු රනිල් බන්ධනාගාර  බස් රථයෙන් රැගෙන යයි

විලංගු වැටුණු රනිල් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යයි

August 22, 2025   10:39 pm

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් බන්ධනාගාර බස් රථය මීට සුළු මොහොතකට කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.