හිටපු ප්‍රා.ස. මන්ත්‍රීට වෙඩි
August 12, 2025 01:44 pm
මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.
වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.