SI අල්ලස් දැලේ

SI අල්ලස් දැලේ

July 24, 2025   05:22 pm

කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව අධිකරණ පරිශ්‍රය අසලදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.