ලුණු අස්වැන්න...
July 7, 2025 02:57 pm
හම්බන්තොට, පලටු පානලේවායේ ලුණු අස්වනු නෙළීම මේ දිනවල සිදුවෙයි.
පසුගිය 2 වනදා ආරම්භ වුණු ලුණු අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඒ අනුව මේවන විටත් මෙට්‍රික්ටොන් 500ක පමණ ප්‍රමාණයක් අසනු නෙළා අවසන් බව වාර්තා වෙයි.