දෙවුන්දර අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
June 28, 2025 01:13 pm
දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් ධීවරයින් 04 දෙනෙකු අතුරින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අදාල ධීවරයින්ගේ සිරුරු මෙලෙස සොයාගත් බවය.