පැය 48ක දුම්රිය වර්ජනයක් ?
June 17, 2025 10:49 am
දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර ඇති බව ලංකා දුම්රිය නියාමක සංගම පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බව ලංකා දුම්රිය නියාමක සංගමේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා වැඩිදුරටත් පැවසීය.