සයුරෙන් එතෙර
බ්‍රිතාන්‍යයට එන සරණාගතයින් ගැන අනාවරණයක්
June 14, 2025 09:22 am
2024 වසරේදී බ්‍රිතාන්‍යයට සරණාගතයින් ලෙස වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ පාකිස්තානයෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන් අනතුරුව වැඩිම සරණාගතයින් පිරිසක් පැමිණ ඇති රට වන්නේ ඇෆ්ගනිස්තානය වෙයි.
පෙර වසරවලදී, බ්‍රිතාන්‍යයට ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණ තිබූ රටවල් අතර සිරියාව ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබුණි.
කෙසේවෙතත් බ්‍රිතාන්‍යය රජය සරණාගත ඉල්ලීම් සඳහා දැඩි තීරණ ගැනීමට මේ වනවිට කටයුතු කර තිබේ.
එමඟින් වාර්ෂිකව පවුම් බිලියන 1ක් ඉතිරි වන බව වාර්තා වෙයි.