ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට
June 12, 2025 12:17 pm
පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.
අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි වේ,
රිලව් - මිලියන 5.17
වඳුරන් - මිලියන 1.74
දඬුලේනා - මිලියන 2.66
මොනරුන් - මිලියන 4.24