නුගේගොඩ දී මහ මඟ පෙරළුණ මෝටර් රථය

නුගේගොඩ දී මහ මඟ පෙරළුණ මෝටර් රථය

June 6, 2025   08:17 pm

අද (06) රාත්‍රී 7.45ට පමණ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ දී මෝටර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර එම ප්‍රදේශයට සුළු වැසි තත්ත්වයක් පවතින බව වාර්තා වේ.