අල්ලස් කොමිසමට ආ පියසේන ගමගේ පිටව යයි June 3, 2025 11:08 am හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරු අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස පිටව ගොස් ඇත.