ජීවිතයට සමුදුන් පාසල් මිතුරියන්ගේ අවසන් මොහොත -CCTV
June 2, 2025 11:51 am
මුලතිව් පිල්ලෙයාර් ප්‍රදේශයේ කෝවිලක පොකුණකට බැස ඡායාරූප ගනිමින් සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු එම පොකුණේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, මාමුලෙයි ප්‍රදේශයේ ජීවත් වූ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකි.