ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අක්‍රිය කරමින් ගැසට්ටුවක්

ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අක්‍රිය කරමින් ගැසට්ටුවක්

May 31, 2025   11:17 am

UPDATE - ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයින්ගේ වත්කම් ක්‍රියා විරහිත කරමින් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍රයට තවත් නම් කිහිපයක් එක් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර තිබේ.

----------------------------

ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් ක්‍රියා විරහිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

2438-47_S by poornima on Scribd