උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

May 26, 2025   07:37 pm

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බළා ප්‍රතිපළ නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම අයදුම්පත් කැඳවීම එළැඹෙන 28 වැනි දින සිට 30 වැනිදා දක්වා මාර්ගගතව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්,