නවසීලන්ත නියෝජ්‍ය අගමැති ජනපතිව හමුවෙයි May 26, 2025 05:48 pm නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුව තිබේ. ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුව ඇත.