ටිබෙටයේ භූ කම්පනයක්
සයුරෙන් එතෙර

ටිබෙටයේ භූ කම්පනයක්

May 12, 2025   09:47 am

ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබේ.

රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වේ.

භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.